Wasthi 熱門歌曲
積分
演出藝人
Wasthi
演出者
詞曲
Kamaj Silva
作曲
歌詞
තරු ගානේ පවා
රුව පේනා
මේ දෑස දෑසේ ලංවීලා
නුඹ මාගේ වෙලා රස ගේනා
රෑහීන ගානේ සිහිවීලා
දැනුනා හුස්ම ගානේ
පැතු සිහිනේ ඉටුවෙලා
හද ආශාව වෑහේ
සදවන්තී හිමිවෙලා
මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා
එක බැල්මක හොවා
සිත නිවනා
ඈ ප්රේම ආශා ගවසාලා
සද කැල්මක මවා
ඈ රුවිනා
ඒ දෑස මා හා ඉගිකලා
සැලෙනා දෑස මානේ
මුව රහසේ කොදුරනා
මනශෝභාව වෑහේ
මතු මත්තේ ලංවෙලා
මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා
ආවාද ආශා චාරිකා
Writer(s): Kamaj Silva
Lyrics powered by www.musixmatch.com