音樂影片

Aradhana (Jeewithaye Thani Mansala) - W D Amaradeva
觀看 {artistName} 的 {trackName} 音樂影片

收錄於

積分

出演艺人
Kularatne Ariyawansa
Kularatne Ariyawansa
表演者
Pandith Amaradeva
Pandith Amaradeva
表演者
Rohana Weerasinghe
Rohana Weerasinghe
表演者
W D Amaradeva
W D Amaradeva
表演者
作曲和作词
Rohana Weerasinghe
Rohana Weerasinghe
作曲
Kularatna Ariyawansa
Kularatna Ariyawansa
作词

歌詞

ආරාධනා ආරාධනා ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න ආරාධනා ආරාධනා නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ මැකී ගියාදෝ - කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා ආරාධනා ආරාධනා එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම් බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා ආරාධනා ආරාධනා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out