音樂影片

Ayemath Adaren
觀看 {artistName} 的 {trackName} 音樂影片

收錄於

積分

出演艺人
Thilina Ruhunage
Thilina Ruhunage
表演者
Athma Liyanage
Athma Liyanage
演唱
作曲和作词
Thilina Ruhunage
Thilina Ruhunage
作曲
Rachitha Wakista
Rachitha Wakista
作曲
制作和工程
Thilina Ruhunage
Thilina Ruhunage
制作人

歌詞

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා හඩන නිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලඟට ඇවිදින් තුරුලු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out