album cover
Paththini
43
Pop
Paththini 由 The Night Without Her 於 2022年11月26日發行,收錄於專輯《Swetha》中
album cover
專輯Swetha
發行日期2022年11月26日
標籤The Night Without Her
旋律
原聲音質
Valence
節奏感
輕快
BPM120

積分

演出藝人
Tharindu Damsara
Tharindu Damsara
演出者
Shashi Gunarathne
Shashi Gunarathne
演出者
詞曲
Tharindu Damsara
Tharindu Damsara
作曲家
Ruhunuketha Dhammadewa
Ruhunuketha Dhammadewa
作曲家
製作與工程團隊
Sanjula Himala
Sanjula Himala
製作人

歌詞

පුරාතණිකම කතාවල
පඬි රට ගිණිබත් කරන
එතැන් සිට දිග හැරි දනනුනි
පතිනි ස්නේහ වරුණ
කොතෙක් උත්සහ කළත්
සිහිවටන නොවෙයි පරණ
කම්කටොළු දුක් ගැහැට තිබුණේ
බන්දනේමයි සරණ
ශපථ කරගත් කතා ඇතිමුත්
බින්ද දා හිමි මෙවුන්
ශෝකාන්තය ගැබ් ගනී
සිත හුදෙකලා නොව නිවුන්
අවඤ්ඤාවෙන් සිනාසෙද්දී
ඇස ගැටෙනා එවුන්
මෙහෙවූ ගින්දර උහුලාන සිත
වඩනු කෙලෙසද බවුන්
කටින් කට ආ යවුල් මෙන් බස්
බොහෝ උදවිය පැවසූ
හුඟක් මල් සිප ගෙට වඩින
හිමිසඳුනි ප්රේමය කෙලෙසූ
ඇස් බොර වුණු නොදී ඇසිපිය
හිසෙහි අතැඟිලි ගැවසූ
තවත් සත් පත්තිනිලා ඇති ළොව
ස්වාමි භක්තිය ඉවසූ
Written by: Ruhunuketha Dhammadewa, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...