album cover
album cover
Wassane 由 The Night Without Her 於 2022年11月26日發行,收錄於專輯《Radical Paththini》中
2022年11月26日
標籤The Night Without Her
BPM62
旋律
原聲音質
Valence
節奏感
輕快

歌詞

රළු පරළු නියඟයක කෙලවර
කොහොම ආවද? එහෙම වස්සානේ
කටු ඇනුනු සමනල් පියාපත්
සැනහු වස්සානේ
කොහොම ආවද? එහෙම වස්සානේ
නිවී ගිය පහනකට යාදිනි
කියූ තරමට පියූ නෙතඟින්
කෝටි තිස් තුන් නොදුටු ගිම්හානේ
සිඳුනු තටු අත හැරුනු කනිසම
ඉන්ද්රචාපය නැගුනු හැන්දෑවේ
කොහොම ආවද? එහෙම වස්සානේ
අනන්තෙට දිගු රැයක් කෙලවර
කලුවරට කළු ගැහුනු නෙතකින්
ඉරක හැඩ මග හැරුනු හෝරාවේ
දැවුනු හසරැල් මැකුනු හීනෙක
ඉරුනු රතදර තැලුනු තුන් යාමේ
කොහොම ආවද? එහෙම වස්සානේ
Written by: Shalika Dissanayake, Tharindu Damsara

Loading...