音樂影片

音樂影片

積分

演出藝人
Akash Sachinthana
Akash Sachinthana
演出者
詞曲
Yuki Navaratne
Yuki Navaratne
作曲
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
作詞

歌詞

පබළු හාදු මැවූ නාරියේ
ආශා පා මවපු
රසේ රැයේ පවා
හාදු...
දෙතොල තියා... පෑ සුරා කල්පනා මට තේරුනා...
නුරා සද රැය යාවෙනා
දෙනයන මැවේ සරා
විලේ නෙලුම් මාගෙ කියා
මා හද පතුලින් විදිමිනේ
සදා නුබව සිප ගනිමින්
රැදෙවි සනසා. රැදෙවි සනසා
විලේ සුසුම මත අදවා
සිත නිවුනා ඒ නුබම නිසා
දැනේ සසර හුරු ලෙසිනා
මගේ සද ලැබුනා , මගෙ සද ලැබුනා
රෑ පුරා දෙපා තබා
සීතේ ඈත පාවෙලා
ඈ ගියා නුරා කතා
සදපාන වාගෙ ආශා
පබළු හාදු දී බැදී
පැලද මා වෙලී
මේ රාත්‍රියේ මා දෑතේ රැදී
හදේ හැගුම මෝදු උනා
රෑ දිවා පෙම සැරි සරනා
රූ ලදේ හිතට සුව දැනුනා
මා සද ලැබුනා මා සිත හැදුනා
රැයේ සුසුම මත අදවා
සිත නිවුනා එ නුබම නිසා
දැනේ සසර හුරු ලෙසිනා
මගේ සද ලැබුනා මගෙ සද ලැබුනා
Written by: Shehan Galahitiyawa, Yuki Navaratne
instagramSharePathic_arrow_out

Loading...