音樂影片

音樂影片

積分

演出藝人
Amarasiri Peiris
Amarasiri Peiris
演出者
詞曲
Amarasiri Peiris
Amarasiri Peiris
作曲

歌詞

කොමළ නමුණුකුල කුමරී
පුංචි පුංචි මල්වඩම් සේ
පංච වර්ණේ
රංචු රංචු සමනල සේනා
පෙරහැරේ යන්නා
ඒ පාර දිගේ
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
ලැමැද වසාගන්නත් මදී
වලා සළු පටින් මුහුණ වසා
බලා සිටිද්දී ඇස් දෙක නිල්වන
කොමළ නමුණුකුල කුමරී
රුව බැබලී රන්කඳ කොමළී
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
මුහුණ බලාගන්නැයි කියා
ඔබේ දෙතොල රැඳී සුවඳ දිගේ
හඬා වැටි වැටී එන්නට හිත්දෙන
කොමළ නමුණුකුල කුමරී
රුව බැබලී රන්කඳ කොමළී
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
කොමළ නමුණුකුල නුඹගේ
පුංචි පුංචි මල් වනන්තරේ
පංච වර්ණේ
රංචු රංචු සමනල සේනා
පෙරහැරේ යන්නා
ඒ පාර දිගේ
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
Written by: Amarasiri Peiris
instagramSharePathic_arrow_out

Loading...