album cover
Karanawan
42
Regional Indian
Karanawan 由 SINCE'20 Records 於 2024年8月2日發行,收錄於專輯《Karanawan - Single》中
album cover
發行日期2024年8月2日
標籤SINCE'20 Records
旋律
原聲音質
Valence
節奏感
輕快
BPM65

音樂影片

音樂影片

積分

演出藝人
Chamod Kalhara
Chamod Kalhara
演出者
Pamith Mandiv
Pamith Mandiv
演出者
詞曲
Chamod Kalhara
Chamod Kalhara
作曲家
Pamith Mandiv
Pamith Mandiv
詞曲創作

歌詞

නුඹ ලග තනිවෙන්නම්
හිත පාරන දේ සගවන්
අපි ආ ගිය දුර කොතරම්
නිමවේදො ඒ මතකෙන්
ලංවී ඉ
පාරවනා මතකය දැන්
දැනුනා දෝ නුඹ එනකන්
සොයමින් තව දුර යන්නම්
නුඹ ගාවම
නුඹ ලඟ මම තනිවෙන්නම්
හිත පාරන දේ සඟවත්
අපි ආගිය දුර කොතරම්
නිමවේදෝ ඒ මතකෙන්
ලං වී ඉන්නවා නම් ආදරේ පවසන්
නුඹ වගේ කාරණාවක් මා මෙසේ සඟවාන්
නුඹ ලඟ මම තනිවෙන්නම් ආදරයෙන් සිප ගන්නම්
අපි ආ ගිය මං තනියෙන් සංසාරේ හැමදාමත්ම
නුබගේ දෑත අල්ලන් මා මතකෙමඉන්නම්
නුබ වගේ කාරණාවන් මා කෙසේ සගවන්
පාරවනා මතකය දැන්
දැනුනා දෝ නුඹ එනකන්
සොයමින් තව දුර යන්නම්
නුඹ ගාවම සැනසෙන්නම්
ලං වී ඉන්නවා නම් ආදරේ පවසන්
නුඹ වගේ කාරණාවක් මා මෙසේ සඟවාන්
Written by: Chamod Kalhara, Pamith Mandiv
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...