音樂影片
音樂影片
積分
演出藝人
Adithya Weliwatta
主唱
詞曲
Rohana Weerasinghe
作曲
Pro. Sunil Ariyarathna
詞曲創作
製作與工程團隊
Sumathi Universal (Private) Limited
製作人
歌詞
අහෝ මෙවන් රාත්‍රියක්
නොවීය ප්‍රියයාණනී
තරු විසුල නිසල් අහසින් යට
මල් අතුල මහා පොළොවෙන් උඩ
අහෝ මෙවන් රාත්‍රියක්
නොවීය ප්‍රියයාණනී
මානස විල පිහිනා මම ඔබ වෙත එමි රාජ හංස
ඔබය ප‍්‍රදීපය හදවත් එකලූ කරන ශාඛ්‍ය වංශ
අහෝ මෙවන් රාත්‍රියක්
ග්‍රීශ්මයට වර්.ෂාවකි ඝන අඳුරට මිණි පහනකි
මලින් පිරුණු වන උයනකි සුවඳ සපිරි දෙව් විමනකි
අහෝ මෙවන් රාත්‍රියක්
Written by: Pro. Sunil Ariyarathna, Rohana Weerasinghe