積分
演出藝人
Pasindu Jayasekara
聲樂
詞曲
Shehan Galahitiyawa
作曲
Sandaruwan Jayasinghe
作曲
製作與工程團隊
Gayan Randy Perera
製作人
歌詞
නාරිවත සොබා ආශා මවනා
සේද රැය පුරා මා මන බදිනා
රෑක පේන පාට හීන සයනේ මැව්නා....
ආල පාන ඈගෙ නේත්‍ර මා හා සරණා...
සඳවතුරේ රුව මවනා
මන නාරී ඉගි පානා
හද පතුලේ පෙම අතුරා
රෑ හීනේ මනහාරා...
සේද පාට පාසලා - මාගේ හීන ඇහැරවා
කෝල දෑස පෑනුරා - ආයෙ අයේ සිහිවුනා
පියාවිදා ඒවිදෝ කියා - මන් ඉන්නෙ ලංවෙයි සිතා
ලංවෙන්න හැගුමන් මවා
සඳවතුරේ රුව මවනා
මන නාරී ඉගි පානා
හද පතුලේ පෙම අතුරා
රෑ හීනේ මනහාරා...
හීන ගේන රෑ පුරා - මාගෙ හීනේ පාවෙලා
කීව රහස තේරුනා - ඈගෙ දෑස ලංවුණා
පියා විදා ආවා සොයා - ඈ මැව්ව දෙනුවන් කතා
මා සෙව්වෙ සසරක් පුරා
නාරිවත සොබා ආශා මවනා
සේද රැය පුරා මා මන බදිනා
රෑක පේන පාට හීන සයනේ මැව්නා....
ආල පාන ඈගෙ නේත්‍ර මා හා සරණා...
සඳවතුරේ රුව මවනා
මන නාරී ඉගි පානා
හද පතුලේ පෙම අතුරා
රෑ හීනේ මනහාරා...
Written by: Sandaruwan Jayasinghe, Shehan Galahitiyawa

