album cover
album cover
Wasse 由 Dilaksha Perera 於 2026年4月1日發行,收錄於專輯《Wasse - Single》中
2026年4月1日
標籤Dilaksha Perera
BPM100
旋律
原聲音質
Valence
節奏感
輕快

歌詞

වැස්සේ...මා ලඟටම ලංවෙලා...
සිටියා මා ලඟ දැවටීලා....
එක දවසක්...ඔබ එනකං මඟ බලා
ඔබ...ආවේ නෑ...
ලංවෙන්නේ ඉතින් ඇයි වෙන්වන්නේ
ඉතින් අපි හමුවන්නේ කවදාදෝ.....
ආයෙත් ලංවීලා...ඔබ මාගෙයි කියලා...
ආදරෙන් බැඳුනා...
වැස්සේ අපී තෙමිලා...
ඔබ මාගෙ වීලා...
ආදරෙන් සිටියා...
වැස්සේ...මා ලඟටම ලංවෙලා...
සිටියා මා ලඟ දැවටීලා....
එක දවසක්...ඔබ එනකං මඟ බලා
ඔබ...ආවේ නෑ...//
Written by: Dilaksha Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...