歌詞

පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා අනුරාගී දෑසින් ඔබ හෙලනා බැල්මන් මා උමතු කරයි දැන් දෙව්ලිය ඔබ මනරම් අනුරාගී දෑසින් ඔබ හෙලනා බැල්මන් මා උමතු කරයි දැන් දෙව්ලිය ඔබ මනරම් පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out