Iraj 熱門歌曲
類似的歌曲
歌詞
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
Rap
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
Rap
සංකරද ඔතරම්
ඔය නෙතු සංවර නැති තරම්
ලස්සනම නැති නම්
මොකටද ඇස් වල ඔය තරම්
මගෙ හිස් වුන ළැම මත
ගැස්සෙන විගස
ලස්සනද එතරම්
මගෙ හිස් වුන ළැම මත
ගැස්සෙන විගස
ලස්සනද එතරම්
මං අහන්නේ
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
ලාලල ලාලල ලල ලල ලා
ලාලල ලාලල ලල ලල ලා
ලාලල ලාලල ලල ලල ලා
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
හිතුවක්කාරිට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්
සෙල්ලක්කාරිට හිතාන හිටියට
බලන්න කුරුල්ලො නෑ
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com