Lyrics

අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ලඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් කඳුලක් ලඟින් තියන් දින ගැන මගේ සිතින් ඔබ එයි කියා යලිත් පෙරමං බලන් සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක් පිළිගන්නේ නෑ මගේ හිතනම් තවත් මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත් මතු භවෙක හෝ නවතින්න මා ලඟින් වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත් රිදවන්න ඔබ මගේ හිත හැකි තරම් හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන් අමනාප නෑ උනේ මගෙ රත්තරං මේ ආත්මයෙන් සමුගන්න දාකවත් පෙරදා වගේ යලි එන්න ආදරෙන් අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ලඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් Artist/s: Dimanka Wellalage
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out