Music Video

Charitha Athalage Best Song Collection | චරිත අතලගේ හොඳම ගීත එකතුව | SL Evoke Music
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Dhyan Hewage
Dhyan Hewage
Performer
Charitha Attalage
Charitha Attalage
Performer
Sasith Gamage
Sasith Gamage
Performer
Chandrasena Thalangama
Chandrasena Thalangama
Performer
COMPOSITION & LYRICS
Chandrasena Thalangama
Chandrasena Thalangama
Songwriter
PRODUCTION & ENGINEERING
Charitha Attalage
Charitha Attalage
Producer
Sasith Gamage
Sasith Gamage
Producer

Lyrics

රහත් හිමිවරුන් උඩින් වඩිනවා වී පැදුරට හෙවනැල්ල වැටෙනවා සිරිමහා බෝපත් බුදු බණ ලියවී පාවි යනවා වැව් සුළඟේ කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස දෑස වසාගත්තා මං මනසින් හොයන්න නිමාවක් (නිමාවක්) මාර සේනා වලකනකන් ඇත්ත හොයාගෙන යනවා මිසදෙටුවෙකු වෙයිද මං (වෙයිද මං) මිසදෙටුවෙකු නෙමෙයි මං (නෙමෙයි මං) ඇත්ත මට වැටහෙනකන් ඇත්ත හොයගෙන යමි මං බුදුන් දැක නිවන් දකින්න මේ සසරින් දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැනෙකින් සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ බණ අපෙ සාදු නිවන් දුර නිසා ද මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලන් අම්මෙ අඬන්නෙ ඇයි මේ පිළිමෙට වැදන් අඹපු රූපෙට දැනේද අම්මගෙ හිතෙ දුක දුකේ හේතුව අපිව ඉපදුව එක නේද සෙත් පතන් මා අතේ බැඳ පිරිත් නූල දුටුවා මස් කඩේ මුදලාලි අතේද ප්රාණගාතෙ පව් නම් මරුවෙක් ඇයි නූල බැඳන් ආරක්ෂා වෙන්න ඕනි ප්රාණේ ඒ මරුවගෙන් නේද හිතේ කහටක් නැත්තන් කාටවත් ගිනි දෙන්නැත්තන් ඉන්නකන් හොඳින් දැන් ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල් ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන මහා විහාරෙ මහ සඟරුවනේ මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ තව කප් දහසක් අප හට පිහිටයි දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ කහමල් පොකුරු වගේ රන්වැලි සෑ රදුනේ නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
Writer(s): Chandrasena Thalangama Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out