Lyrics

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ දෝරෙ යන මේ හැගුම් ගංගා ඔහේ සැලුනාවේ සඳගනාවට සඳලුතල සිප සුවදෙන යාමයේ උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්රියේ ආයේ කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගංතීරේ ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ ගෙවී යන මේ භවේ ජීවිත ගානේ සංසාරේ මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ සඳගනාවට සදලුතල සිප සුවදෙන යාමයේ උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්රියේ ආයේ
Writer(s): Dhanith Sri Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out