Music Video

Sansaraye Maa (feat. Ridma Weerawardena & Anu Madhubhashinie)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Charitha Attalage
Charitha Attalage
Performer
COMPOSITION & LYRICS
Charitha Attalage
Charitha Attalage
Composer

Lyrics

සංසාරයේ මා හමුවී තියේදෝ දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ මේ හුදකලාවේ සීතල සැඳෑවේ ඔබ හමුවුනේ මා ගං තීරයේදී මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලී මාගේ සිනා මැවේ අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ මිහිරේ යළි හමු වේදෝ මල් පවා ගැස්සිලා ළංවී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී සුරංගනාවියක්වදෝ, මලින් උපන් ලියක්වදෝ තනිවී කිමදෝ අසමි සමාවී සුරංගනාවියක් නොවේ, මලින් උපන් ලියක් නොවේ සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා මේ සංසාරේ රන් රස සේමා පෑහී සැමදා ආදරයේ පෑවා ඇලේ-දොලේ, විලේ-ජලේ, ඉරේ-හඳේ, ගහේ-වැලේ ගැයුනේ අපගේ ප්රේම උදානේ ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා ආල හැඟුම් ඇයි සඟවන්නේ මා මේ මල් යායේ මල්පෙති ගානේ ලියවේ අපගේ ආදරයේ ගීතේ සංසාරයේ මා හමුවී තියේදෝ දෑසේ ඉනාවේ මා මත් වුනාදෝ මේ හුදකලාවේ සීතල සැඳෑවේ ඔබ හමුවුනේ මා ගං තීරයේදී මේ මල් තුරුල්ලේ ඔබෙ මල් කිරිල්ලී මා... සිනා මැවේ අද රෑ වුනාවේ, හෙට එළි වුනාවේ මිහිරේ යළි හමු වේදෝ මල් පවා ගැස්සිලා ළංවී බලාවී අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out