Lyrics

නිල් දෙනෙතී සුවදෙන්නී මගෙ ඇස් කොනේ පැටලිලා හිනැහෙන්නී (හිනැහෙන්නී) ඉඟි දෙන්නී මගෙ ඇස් කොනේ පැටලිලා මට පේන්න ගත්තා දෙවේලී හදවත පතුරු ගැහිලා ගිහින් ලෙල්ලී වතුර බිව්වා වගේ කෑගමන් නෙල්ලී හරිම sweet කවුද අනේ මේ කෙලී උඹ මිරිඟුවක්ද මට ඇත්ත කියපං නිමක් නෑ මේක temple run නුඹ දැලේ දාගන්න පස්සෙන් පන්නං ළඟින්ම එන කළු යකාද මං ඕනෙ නෑ කෙල්ලෙ සක්කර වට්ටම නිකං දුන්නත් වගේ අවුරුදු වට්ටම ඇවිත් ඩිංගක් උඹ තුරුලු කර ගත්තම පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම නිල් දෙනෙතී (නිල් දෙනෙතී) සුවදෙන්නී (සුවදෙන්නී) මගෙ ඇස් කොනේ පැටලිලා හිනැහෙන්නී ඉඟි දෙන්නී (oh-girl) මගෙ ඇස් කොනේ පැටලිලා Girl you all I need Girl you all I need girl, yeah Girl you all I need මගෙ ඇස් කොනේ පැටලිලා පෙන දිගේ එන්න මගෙ හදවතටම හැමදාම අල්ලගන්නං ඔය අත මම ආස නැද්ද මගෙත් එක්ක යන්න අහස ළඟ එකතු කරගන්න මගෙ වාසගම නුඹ ගාවම කැරකෙන්නේ වාගේ මම බඹර පොරොන්දුවක් වෙමුද අපි අතර, අපි අතර නුඹෙ බර දාපං මගෙ කරට මගෙ ලෝකෙ එළිය උනේ උඹ මගෙ හින්දද චූටි හුරුබුහුටි අහිංසක සීතල දවසක නුඹයි මගෙ ගින්දර අපෙ ආදරෙ චිත්රයක් ඔයයි මගෙ පින්සල නිල් දෙනෙතී (නිල් දෙනෙතී) සුවදෙන්නී (සුවදෙන්නී) මගෙ ඇස් කොනේ පැටලිලා Girl let me love you හිනැහෙන්නී (Know that I need you) ඉඟි දෙන්නී (Stay by my side) මගෙ ඇස් කොනේ පැටලිලා Girl you all I need Let me love you Girl you all I need මගෙ ඇස් කොනේ පැටලිලා (Alright) නපුරුයි කතා සොඳුරුයි සිනා (All need you) මගේ හිත පාරනා (Love you) සායම් එපා මායම් එපා පියඹන්නේ තනියෙන් තමා නිල් දෙනෙතී සුවදෙන්නී (Need you) මගෙ ඇස් කොනේ පැටලිලා Girl let me love you හිනැහෙන්නී (Know that I need you) ඉඟි දෙන්නී (Stay by my side) මගෙ ඇස් කොනේ පැටලිලා Girl you all I need Are you editing for you girl Girl you all I need මගෙ ඇස් කොනේ පැටලිලා Let me love you Let me love you girl මගෙ ඇස් කොනේ පැටලිලා Girl let me love you Know that I need you Girl let me love you මගෙ ඇස් කොනේ පැටලිලා Girl let me love you Know that I need you Girl let me love you මගෙ ඇස් කොනේ පැටලිලා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out