Music Video

Credits

PERFORMING ARTISTS
Pramoth Ganearachchi
Pramoth Ganearachchi
Lead Vocals
Naveen Perera
Naveen Perera
Performer
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Performer
COMPOSITION & LYRICS
Naveen Perera
Naveen Perera
Songwriter
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Songwriter

Lyrics

ගිලිහී යන ඔබගේ මතකය හරි සොදුරුයි නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි කුමක් කරන්න ද මං හිත ඉල්ලන්නෙත් නුබ නම් වසන්තයක් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයන් අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං Instruments හොදම කාලේ මගේ ජීවිතයට දුන් ඔයාට ඉස්තූති කරපු ප්රාර්ථනා නිවරැදි නම් අපි අපේ තමයි ඇත්තයි වාව ගන්න බැරි කදුලු වැටෙනකොට හිත මගේ නිශ්ශබ්දයි හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න දුක් විදුන්නේ මමමයි වෙන් වෙන්න කරනා නැති තැනක වෙන් වුනු දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං Instruments මාව දෙවැනි කර ඔබට දුනේ මම පිරිසිදු ආදරයයි විනිවිද දකින්න හැකිනම් හදවත එය සැගවෙයි සත්තයි අමතක කරන්න හැකිනම් මතකය හිතුනු වාර බෝමයි හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි මටත් මාව පුදුමයි වෙන් වෙන්න කරනා නැති තැනක වෙන් වුනු දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා ගිලිහී යන ඔබගේ මතකය හරි සොදුරුයි නිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයි කුමක් කරන්න ද මං හිත ඉල්ලන්නෙත් නුබ නම් වසන්තයක් යලි ඇවිදින් ඔබ එනවද මාව සොයන් අපේ ඇස් පින් කරලා ඇති හිත් පින් කරලා නැති දැක ගත්තත් දුරින් අපි එක් වෙන්නට වරම් නැති රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග තාම ආදරෙයි මං තාමත් ආදරෙයි මං
Writer(s): Naveen Perera, Nimesh Kulasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out