Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Karunarathna Divulgane
Karunarathna Divulgane
Performer
Buddhika Perera
Buddhika Perera
Guitar
Lahiru De Costa
Lahiru De Costa
Music Director
Rukshan Gunawardhana
Rukshan Gunawardhana
Violin
Sajeewa Rangana Gurusinghe
Sajeewa Rangana Gurusinghe
Flute
COMPOSITION & LYRICS
Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
Songwriter
Tharindu De Silva
Tharindu De Silva
Arranger
Lahiru De Costa
Lahiru De Costa
Arranger
PRODUCTION & ENGINEERING
Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
Executive Producer
Lahiru De Costa
Lahiru De Costa
Mixing Engineer

Lyrics

මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැනුණේ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලෙක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා
Writer(s): Abhisheka Wimalaweera, Tharindu Priyankara De Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out