Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Marians
Marians
Lead Vocals
Nalin Perera
Nalin Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Ranjith Warnakula
Ranjith Warnakula
Songwriter
pradeep Govinnage
pradeep Govinnage
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music
Torana Music
Producer

Lyrics

මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ අඹකඳවිල ඔරු තොටුපළ මේ මම උන් කල දැල් එල එල උඹ දුන් බල කැඳ ගොටුකොල පිනවයි බොල මගේ මන දොළ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු මගේ මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ අනෙ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු හම්මේ මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ අඹකඳවිල ඔරු තොටුපළ මේ මම උන් කල දැල් එල එල උඹ දුන් බල කැඳ ගොටුකොල පිනවයි බොල මගේ මන දොළ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ ඒයි මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out