Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Paul Fernando
Paul Fernando
Lead Vocals
COMPOSITION & LYRICS
Stanley Peiris
Stanley Peiris
Songwriter
Clarence Wijewardena
Clarence Wijewardena
Songwriter
Melroy Dharmaratne
Melroy Dharmaratne
Songwriter
Sunil Perera
Sunil Perera
Songwriter
Rajiv Sebastian
Rajiv Sebastian
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

සුපුන් සඳ පායලා නෑ අහසේ රන් තරු දිලෙන්නේ නෑ ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ සවන් පිනවන්නේ නෑ සුවඳ ඇති මල සතු වෙලා සිටි මහද මැලවිලා මව්පියෝ කී බස අසාලා ඇයිදෝ ගියේ මා දා සුවඳ ඇති මල සතු වෙලා සිටි මහද මැලවිලා මව්පියෝ කී බස අසාලා ඇයිදෝ ගියේ මා දා සුපුන් සඳ පායලා නෑ අහසේ රන් තරු දිලෙන්නේ නෑ ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ සවන් පිනවන්නේ නෑ දිළිඳුකම මා පරදලා තිබු මැණික නැති කළා සදා අඳුරේ ගිල්වලා සිටියේ ඇයිද බලා දිළිඳුකම මා පරදලා තිබු මැණික නැති කළා සදා අඳුරේ ගිල්වලා සිටියේ ඇයිද බලා සුපුන් සඳ පායලා නෑ අහසේ රන් තරු දිලෙන්නේ නෑ ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ සවන් පිනවන්නේ නෑ
Writer(s): Priya Peiris Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out