Lyrics

සසර නිවාලන දහම් අමා ගඟ නොනිමෙන මෙත් පහනේ ආලෝකය සසර නිවාලන දහම් අමා ගඟ නොනිමෙන මෙත් පහනේ ආලෝකය එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් තිබුනත් රුව ගුණ උරුම කරන් පුදසුන මත පරවෙන කුසුමන් සුවද හමන මඳ සුළඟ මැදින් දිවියෙ අරුත සිත නිවන තරම් දිවියෙ අරුත සිත නිවන තරම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් මටම අහිමි මම යනෙන ගමන් සන්සාරේ සැප සතුට සොයන් පිනට ළබැඳි සිත එකළු කරන් බණ පදයක් මිහිරිද කෙතරම් බණ පදයක් මිහිරිද කෙතරම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම් එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out