Lyrics

Yeah Tamil collab for the very first time තණමල්විල Chanuka Mora Rathya තණමල්විල තේරෙන්නෑ ලෝකේ තහනම් මල්වල දෝසේ වැදුනොත් නෑ සෝකේ පාවෙයි උඹ ලක් බෝසේ තේරෙන්නෑ ලෝකේ තහනම් මල්වල දෝසේ වැදුනොත් නෑ සෝකේ පාවෙයි උඹ ලක් බෝසේ மதியது மயக்குது மயக்கதினாலே சுஹமது ஏருது புஹையிலையாலே வலிகளும் கலையுது இன்தக் கலையாலே சுஹம், பெறும், மனம், இனி மயக்கதில் உலகத்தை என் வசம் பார்த்தேன் போதை தரும் சுஹம் இது சொர்க்கத்தை பார்த்தேன் காதல் வலி கூட இதில் கரைவதை பார்த்தேன் தினம், மனம், பெறும், சுஹம் மருபடி வாழ்ந்திட ஆசைஹள் இல்லை வாழும் வறை இந்த சுஹம் வேறெதும் இல்லை தனியே சிரிக்கிறேன் நான் இங்கு இல்லை எந்தன், இன்பம், உச்சம் கண் கண்களிடும் நெடும் இன்பத்தை இங்கு பார்த்தேன் வேறொன்டு மில்லாமல் போதையில் நான் சேர்ந்தேன் நெந்சுக்கும் நாவுக்கும் கேக்குது என்று இனிமை இன்பத்தின் இடம் தணமல்வில තණමල්විල තණමල්විල මේ Sri Lankan තණමල්විල තණමල්විල තණමල්විල තණමල්විල මේ Sri Lankan තණමල්විල තේරෙන්නෑ ලෝකේ තහනම් මල්වල දෝසේ වැදුනොත් නෑ සෝකේ පාවෙයි උඹ ලක් බෝසේ තේරෙන්නෑ ලෝකේ තහනම් මල්වල දෝසේ වැදුනොත් නෑ සෝකේ පාවෙයි උඹ ලක් බෝසේ රවුමට යනකොට මන රංජන ඔලුව රිදිලි නෑ වන මල්වල බූන්දි පැණි ප්ලේන්ටි රස්නෙට දිදුලනවා බන් අන්න බලන් සඳ නවතින්නැති තරු මල් සිනහව බොඳවෙයි මීදුම දැන් හැමතැන ගුලිවෙයි ඇස් දෙක රතු කරලම ඇදවෙයි බන් කටෙ කෙල බිඳක් නැතුවම අදහස් මහ වැලි වගෙ ගලාන එනවනෙ හිටියම උඩ බලාන සාගරෙ වගෙ බඩගිනි උනාම කනවනෙ බත් හට්ටිය මං බදාන වතුර ඕනෙ තිබහයි දැන් මට සාමෙ තමයි කොතනත් ඇත්තට සුන්දර පරිසරයක් මැව්වට Thank you මේ Lankan තණමල්විල තණමල්විල මේ Sri Lankan තණමල්විල තණමල්විල තණමල්විල මේ Sri Lankan තණමල්විල තේරෙන්නෑ ලෝකේ තහනම් මල්වල දෝසේ වැදුනොත් නෑ සෝකේ පාවෙයි උඹ ලක් බෝසේ තේරෙන්නෑ ලෝකේ තහනම් මල්වල දෝසේ වැදුනොත් නෑ සෝකේ පාවෙයි උඹ ලක් බෝසේ
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out