Lyrics

තරු ගානේ පවා රුව පේනා මේ දෑස දෑසේ ලංවීලා නුඹ මාගේ වෙලා රස ගේනා රෑහීන ගානේ සිහිවීලා දැනුනා හුස්ම ගානේ පැතු සිහිනේ ඉටුවෙලා හද ආශාව වෑහේ සදවන්තී හිමිවෙලා මවනා මේ සිනා සැමදා වාසනා මේ දෑත දෑතේ ලංවෙලා සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා ආවාද ආශා චාරිකා එක බැල්මක හොවා සිත නිවනා ඈ ප්රේම ආශා ගවසාලා සද කැල්මක මවා ඈ රුවිනා ඒ දෑස මා හා ඉගිකලා සැලෙනා දෑස මානේ මුව රහසේ කොදුරනා මනශෝභාව වෑහේ මතු මත්තේ ලංවෙලා මවනා මේ සිනා සැමදා වාසනා මේ දෑත දෑතේ ලංවෙලා සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා ආවාද ආශා චාරිකා ආවාද ආශා චාරිකා
Writer(s): Kamaj Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out