Lyrics

පේ ඇස් වල බැදිලා වහල් පටලේ කොටවන්නෙ ජාති වර්ග හතරේ Luxury life ප්රකෝටි කාර් Club වල night හොරාට බාර් ඔලුවට ගනින් මේ වෙන දේ හරියට හරි තේරෙන දේ උන්ගෙම බඩු උන්ගෙම නඩු වෙනසක් පෙනුනද මේ වෙනසේ උන් කරලාම අවසානේ නම් කලා රටේ අවසානේ පස්කුවක් කලේ කවුරු උනත් උගේ ගෑවුනේ නෑ අතේ මාංචුවක් අපි ගේන්නේ අහිංසක මිනිස්සු මරන්නද ආන්ඩුවක් ආයේ නෙවෙන්න ඕනේ නෑ රෑ වෙද්දී ගෙදරක ලාම්පුවක් අර ශුගර් ඩැඩී රගපෑවා වැඩී දැන් ගැලවිලා රෙදී අන්දනවා ඇතී පඩයක් ගියත් ඉගේ මුනුපුරාට හෙට පත්තරේ අර සිංහරාජේ හෙට කපනවා ඊලග අක්කරේ රට වික්කට අපි ආදරේ කොඩියට අපේ අහවල් එක අරන් තියපං ඊලග අවුරුද්දේ පොලියට ඒකත් අහලම කියපං අයියගෙන් ඇයි මැරෙන්නෙ අහනවා අයියගෙන් මම ඊලග මැති වරනෙට මොනවද බෙදන්නේ නිකන් අහනවා සජියගෙන් කරපං දූවිලි ආශ්වාස කරපං දූවිලි ප්රාශ්වාස ඇයි උඹලාගේ පපු ආත්මාර්ථ නිදහසේ ජීවත් වෙන්නයි මාත් ආස මේ වෙන දේ උඹ තේරුම් ගනින් වහල් නොවී ඔලු බේර ගනින් උන් ටික යයි හෙට යුරෝපෙට අපිව මරණ්නේ මුන් විනෝදෙට බල්ලෙක්ට ගැහුවොත් රුපියලකින් එ බල්ලත් බුරන්නේ කින්ඩියට රට වෙනස් වේවි එක තීරණෙකින් ඒක ගන්න බයයි එක චන්දයට යට ගහනවා මුන්ගේ රේප් කේස් මුලු ටීවී එකේ අද සුට් කේස් අඩෝ ඌත් ෆේල් අඩෝ මූත් ෆේල් කෑලී ගලවලා බැලුවද පීසි එකේ කට උත්තර නෑ වීරවංස ක්රිකට් කිව්ව ගමන් සීලවංස සැනියා උඹ ඉන්නේ බීලවත්ද නෑ සිහියෙන් සමන්ත දේවදත්ත ලක්ෂපතියේ හරි පේමන්ට් එකේ හරි ඇත්ත තමයි කිව්වෙ භාග්යා කඩේ යද්දී හොරුන්ට කොහෙද කෙලින් වැඩ කරන මාද්යක් අපි අන්ධ වෙලා අපි අන්ධ වෙලා ඇස් දෙක ඉදිරියේ වෙන දේ නොපෙනෙන තරමට අපි දැන් අන්ධ වෙලා කපනවා ගස් හදනවා වැව් කොහොමද මොලේ අඩෝ අපි පව් ප්රශ්නෙට කතා කරොත් උන් ජේවීපී පැලසිටවන්නද ජේසීබී අපි වාසි හෙව්වේ ශනික පොඩි ගාන දැක්කේ දිනක සල්ලි අච්චු ගැහිල්ල පාන් කන්න වෙන්නෙ බෙන්ස් එකේ මිලට සීනි වැහුවා පාපිස්සට කැපුවා රජෙක් පොල් පිත්තක. හැදුවා රටක් චීනේ කනා
Writer(s): Eranga Pubudu Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out