Music Video

Diwrala Pawasanna (Live)
Watch {trackName} music video by {artistName}

Featured In

Listen to Coke Red (Live) - EP by Centigradz
ALBUMCoke Red (Live) - EPCentigradz

Credits

PERFORMING ARTISTS
Centigradz
Centigradz
Performer
COMPOSITION & LYRICS
Thusith Niroshana
Thusith Niroshana
Composer

Lyrics

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම් මගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවනම් එය සත්තකයි සොදුරේ මා මියෙන තාක්කල් ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත් හිරුමල් දෑතේ සඟවා වල රොදක නැගීලා සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඔබේ ඔය සිනාවෙ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොටතබාලා ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ඕ, නිදියන්න මගේ මැණිකමට තුරුලුවීලා හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා සත්සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
Writer(s): Thusith Niroshana Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out