Music Video

Naane
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Umaria Sinhawansa
Umaria Sinhawansa
Performer
COMPOSITION & LYRICS
Umaria Sinhawansa
Umaria Sinhawansa
Composer
Manuranga Wijesekera
Manuranga Wijesekera
Composer
PRODUCTION & ENGINEERING
Raaw Productions
Raaw Productions
Mixing Engineer
Mahesh Kankanige
Mahesh Kankanige
Mastering Engineer
Dimraaw
Dimraaw
Producer
Umaria Sinhawansa
Umaria Sinhawansa
Producer

Lyrics

නුඹෙයි මගේ පෙම් යායේ මලක් පිපී දැන් (නානේ) ගතින් දුරක් නෑ යාරේ අරන් යන්න දැන් ගවසා මල් සරසා විල් තෙමලා තොල් ගෙවමුද කල් කියා දෙන්න බැරි ආලේ තියා ගන්න මගෙ හෘදේ එපා වෙන්න ගිය මතකේ දිනා ගන්න ආලේ සිනාවී, සරාවී, සිනාවී නිදාවී, තුරුල් වී, නිදාවී නුඹෙයි මගේ පෙම් යායේ මලක් පිපී දැන් (නානේ) ගතින් දුරක් නෑ යාරේ අරන් යන්න දැන් ගවසා මල් සරසා විල් තෙමලා තොල් ගෙවමුද කල් හිනා වෙන්න හමුවූයේ තරහා වෙන්න බෑ ආයේ ඔයයි මමයි හඳ පානේ දරා ගන්න ආලේ වෑහි හිත්වල ප්රේමේ වෑහී කම්මුල් රතු වුණෙ පෑහී තොල් පෙති හිරි වැටෙනා නුඹෙයි මගේ පෙම් යායේ මලක් පිපී දැන් (නානේ-නානේ) ගතින් දුරක් නෑ යාරේ අරන් යන්න දැන් ගවසා මල් සරසා විල් තෙමලා තොල් ගෙවමුද කල් (නානේ)
Writer(s): Manuranga Wijesekera, Umaria Sinhawansa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out