Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Sajeewa Dissanayake
Sajeewa Dissanayake
Lead Vocals
COMPOSITION & LYRICS
Sajeewa Dissanayake
Sajeewa Dissanayake
Songwriter
Bhashi Dewanga
Bhashi Dewanga
Composer
PRODUCTION & ENGINEERING
Sajeewa Dissanayake
Sajeewa Dissanayake
Producer

Lyrics

පණ වාගේ රැක ගන්නම්, ඔබේ ළඟ ඉන්නම්, දිවි තිබෙන තුරා, මං ඔබේ වෙන්නම් බාධක මතින්, අපි යමු තුටින් ආදරයේ අරමුණු ඉටුකරන් ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා හයියක් වෙලා ආලෝකයක් ගෙන ආව කුමරිය නුඹයි පහනක් දැල්වුවා සේම, ඔබ බබළවයි මංමුලා වූ මාවතේ අපි යමු මග වැරදුණු තැන් සොයන් භවයෙන් භවේ සෙනෙහෙන් බැඳී එදා ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා හයියක් වෙලා ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා ආයාචනා
Writer(s): Sajeewa Dissanayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out