Music Video

Daddy - Maha Merak Lesata (Aju Thapara Lahila)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Deepika Priyadarshani
Deepika Priyadarshani
Performer
COMPOSITION & LYRICS
Bandara Eheliyagoda
Bandara Eheliyagoda
Lyrics

Lyrics

මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ සඳ මතුපිට පියවර එසවෙන්නේ අප පමණද එක තැන කැරකෙන්නේ අප තනිකර ලෝකය දිව යන්නේ ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා අපේ හදට සතුටක් මුසු වේ නම් අපේ දුකට සුසුමක් මතු වේ නම් අපේ හිතට දිරියක් ලැබ දේ නම් එදා අපට පෙරමග සූදානම් ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පල නොලබන හින්දා උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට සිනා මලක් මුව අද්දර රන්දා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා ආජු තපර ලාහිලා පීජි තපර ලාහිලා ආජු තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out