Lyrics

ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූ ඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූ ඒ නීල බබලන නෙත් මාගේම වූ අයුරූ මේ හීන ඉටුවන තෙක් සොයන්නෙමි මා කරුණූ ගීතයකි ඈ තනුව වෙමි මා ගයමු අපි සිතුසේම ජීවිතය මා නැවත විඳිමී... ඒ නුඹ නිසයි සිත සොයයි නුඹගෙ දෙනෙත මම සොයයි සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං ඒ නුඹ නිසයි සිත සොයයි නුඹගෙ දෙනෙත මම සොයයි සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං අපගෙ ගමනයි අපගෙ හීනයි එකවගේ දැනුනාම නුඹව මෙතරම් වටිනු ඇයිදෝ නිතර සිත ඇසුවාම ගොළු වෙන්න සිතෙනුයෙ ඇයි නුඹ දෙන්නෙ පිළිතුරු මයි නුඹෙ වෙන්න සුදුසුද මං නිතර මට සිතෙනවමයි නුඹෙ තළෙළු රුවේ. සිනහ මුවේ . තනිකම හුරු නෑ දැන් නුඹෙ සිතට රුවට වසග වී මං... ඒ නුඹ නිසයි සිත සොයයි නුඹගෙ දෙනෙත මම සොයයි සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං ඒ නුඹ නිසයි සිත සොයයි නුඹගෙ දෙනෙත මම සොයයි සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං ගීතයකි ඈ තනුව වෙමි මා ගයමු අපි සිතුසේම ජීවිතය මා නැවත විඳිමී... ඒ නුඹ නිසයි සිත සොයයි නුඹගෙ දෙනෙත මම සොයයි සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං ඒ නුඹ නිසයි සිත සොයයි නුඹගෙ දෙනෙත මම සොයයි සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූ ඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූ
Writer(s): Ashan Perera, Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out