Lyrics

රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා මැදුරේ දොරගුළු ලු නියා අදුරේ මා තනි වු නියා මැදුරේ දොරගුළු ලු නියා අදුරේ මා තනි වු නියා මට සිහිවෙනවා මේ දැන් වාගේ නෑ මා ඇඩුවේ එදා රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා බැලුවේ ඔබ අද මා දිහා පට පිළි දවටා ආ නිසා බැලුවේ ඔබ අද මා දිහා පට පිළි දවටා ආ නිසා ඇයි පෙර වාගේ මා තනි නොකලේ කිමදෝ හඩනු ඔයා රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා රන් මසු නැහැ කියා මා දිළිදුයි කියා කීවා... මට තව මතකයි ඒවා
Writer(s): Milton Mallawaarachchi, K.d.k. Dharmawardhane, Patric Denipitiya Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out