Music Video

Sobana
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Ridma Weerawardena
Ridma Weerawardena
Performer
Senanga Dissanayake
Senanga Dissanayake
Bass
Nisal Gamage
Nisal Gamage
Performer
Ranil Goonawardene
Ranil Goonawardene
Guitar
Buddhika Perera
Buddhika Perera
Banjo
Indika Rajintha
Indika Rajintha
Flute
Jineth Wijekoon
Jineth Wijekoon
Percussion
COMPOSITION & LYRICS
Senanga Dissanayake
Senanga Dissanayake
Composer
Nisal Gamage
Nisal Gamage
Lyrics
PRODUCTION & ENGINEERING
Senanga Dissanayake
Senanga Dissanayake
Recording Engineer
Amala Mihiranga
Amala Mihiranga
Recording Engineer
Thilina Boralessa
Thilina Boralessa
Recording Engineer
Vinod Melpitiya
Vinod Melpitiya
Mastering Engineer

Lyrics

නීල නයන කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී නොයමී නුවරට මා නොයමී වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී දනිමී පෙර අත් බව හුරු දනිමී තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා පිටවාන් දමන හැඟුමේ තනියේ පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී සුවදයි කුමුදිනියේ මගෙමයි අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා හාදු තියමි සුළඟට තනියේ නීල නයන කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා
Writer(s): Nisal Gamage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out