Music Video

Pawela Kodu Akase
Watch {trackName} music video by {artistName}

Featured In

Listen to Pawela Kodu Akase - Single by Thilina Ruhunage & Samitha Mudunkotuwa
ALBUMPawela Kodu Akase - SingleThilina Ruhunage & Samitha Mudunkotuwa

Credits

PERFORMING ARTISTS
Thilina Ruhunage
Thilina Ruhunage
Keyboards
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Vocals
COMPOSITION & LYRICS
Thilina Ruhunage
Thilina Ruhunage
Composer
Rachitha Wakista
Rachitha Wakista
Composer
PRODUCTION & ENGINEERING
Thilina Ruhunage
Thilina Ruhunage
Producer

Lyrics

පාවෙලා, කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ, හීනයක් මම දෝ කියන් හෙමි හෙමින්, නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි, නුඹ මගේ අහසම තරම් කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ආදරෙත් නුඹ තරම් නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක්කරන්, ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ලං වුණා හුස්ම වැටෙනා දුරින් නුපුරුදුම ආදරේ එක හිතට යා කරන් නවතින්න හදවතේ හිතුමතේ, දුර ගිහින් ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා, කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ, හීනයක් මම දෝ කියන් හෙමි හෙමින්, නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි, නුඹ මගේ අහසම තරම් කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ආදරෙත් නුඹ තරම්
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out