Hudební video

Oba Soyala Kakiyana Nethe - Mage Hithe - Shehan Kaushalya
Přehrát hudební video {trackName} od interpreta {artistName}

Nabízeno v

Kredity

PERFORMING ARTISTS
Shehan Kaushalya
Shehan Kaushalya
Lead Vocals
COMPOSITION & LYRICS
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Songwriter
Sajith V Chathuranga
Sajith V Chathuranga
Songwriter
PRODUCTION & ENGINEERING
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Producer
Thilina Boralessa
Thilina Boralessa
Producer
Kapilan Kugavel
Kapilan Kugavel
Producer

Texty

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුණා ආයෙ නොයෙන්න මා ගියත් පාළුවේ දමා මාගෙ සිනා පා වුණා ඈත ගිය දා එදා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා වෙන් වුණත් මේ වාසනාවෙන් මා දුකක් දීලා ඉන්න බෑ මේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා ඉඳහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා ඉමු පෙර වාගේ සැනසිලා මදකට ලංවීලා කවුරුවත් නෑ මේ තරම්නං ආදරේ දීලා යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා
Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out