Hudební video

Lassana Hithak
Přehrát hudební video {trackName} od interpreta {artistName}

Nabízeno v

Kredity

PERFORMING ARTISTS
Ashan Fernando
Ashan Fernando
Lead Vocals
COMPOSITION & LYRICS
Ashan Fernando
Ashan Fernando
Songwriter
Nisal Fernando
Nisal Fernando
Songwriter

Texty

ලස්සන හිතක් ඇති ලස්සන රුවක් ඇති ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති දැන් ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇති සාගරේ ගඔුර මතුපිටින් පේන්නේ නැතිව නම් ඇති ඒ වගේ දරාන ඉන්න ගින්න පිටට නොපෙනුණි අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය රත්තරං ඉ ඩෝරේ ගෙවිලා යන්න යාවී දවසක ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන ජීවිතයේ ඉතිරි හරිය මේ අතින්ම ලියනවා මම අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
Writer(s): Ashan Fernando, Nisal Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out