Songtexte

සංසාර සිහිනේ පෙර මග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා පියමැන එන්න මේ සිහිනේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගෙමයි කියා කුමරී පියමැන එන්න මගේ සිහිනේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගෙමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා සිහින දකින්න මේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගෙමයි කියා කුමරී සිහින දකින්න මගේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගෙමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා සංසාර සිහිනේ පෙර මග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා මා නුඹේ කුමරා
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out