Hör dir „Oba Dakinnata“ von SANUKA an

Oba Dakinnata

SANUKA

Pop

348 Shazams

Musikvideo

Oba Dakinnata 'ඔබ දකින්නට' - SANUKA Lyrics
Schau dir das Musikvideo zu {trackName} von {artistName} an

Vorgestellt in

Credits

PERFORMING ARTISTS
SANUKA
SANUKA
Performer
COMPOSITION & LYRICS
SANUKA
SANUKA
Composer

Songtexte

ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබේ රුව මැවි මවී පෙනෙනවා අතරමං සිතුවිලි තුළ කිමද මේ සොදුරු බව නැගෙන හසරැලි මහද උමතුව ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ආදරේ තරම නුඹ හට මහමෙරක් වන් ජීවිතයට එක්ව බැදී අප නුදුරින් දුරින් දුර යන්නට ඔබේ තුරුලට ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out