Credits

COMPOSITION & LYRICS
Lahiru Nilnuwan Perera
Lahiru Nilnuwan Perera
Songwriter

Songtexte

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
බලා හිඳිම් හදින්
සදා නොයම් ලඟින්
බලා හිඳිම් හදින්
සදා නොයම් ලඟින්
නෙතේ වෙලී හදේ ඇඳෙන් ළඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
අතේ වෙලී හදේ ඇඳෙන් මගේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
Written by: Lahiru Nilnuwan Perera
instagramSharePathic_arrow_out

Loading...