Songtexte

නෙතේ කදුලු පිසදමන්න ඇගිලි තුඩු අගින් සරා සදට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඩ ගසන්න ඔබේ කටහඩින් දුරින් ඉදන් බලාඉන්න ඔබේ නෙතු අගින් Music තරු පහන් නිවාදන්න එලිය දී ඇසින් අන්දකාරයෙන් එබෙන්න පුන් සදක් ලෙසින් තරු පහන් නිවාදන්න එලිය දී ඇසින් අන්දකාරයෙන් එබෙන්න පුන් සදක් ලෙසින් නෙතේ කදුලු පිසදමන්න ඇගිලි තුඩු අගින් සරා සදට සිනාසෙන්න සතුට පිරි හදින් Music සදා මෙලෙස බලා ඉන්න මහද කවුලුවෙන් දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් සදා මෙලෙස බලා ඉන්න මහද කවුලුවෙන් දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් නෙතේ කදුලු පිසදමන්න ඇගිලි තුඩු අගින් සරා සදට සිනාසෙන්න සතුට පිරි හදින් වසන්තයට අඩ ගසන්න ඔබේ කටහඩින් දුරින් ඉදන් බලාඉන්න ඔබේ නෙතු අගින්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out