Credits
PERFORMING ARTISTS
Ayeshmantha
Performer
Oneesha
Performer
OOSeven
Performer
COMPOSITION & LYRICS
Ayeshmantha Lakmal
Composer
Jayan Madhushri
Composer
Dilshan Shanaka
Composer
Dewdu Heshani Karunarathne
Composer
Charuka Dissanayaka
Composer
PRODUCTION & ENGINEERING
Ayeshmantha
Producer
Sachith Fernando
Recording Engineer
Evo Beats
Recording Engineer
Ayeshmantha Lakmal
Cover Art
Azim Ousman
Mastering Engineer
Songtexte
ජීවිතේ මම කල දේවල් අත් දෙකෙන්
මගේ වයසට වඩා වැඩි අත්දැකීම්
හැමදේම හෘද සාක්ෂියේ ඇත්තකින්
වුන දේ මම පිළිගමි සත්තකින්
අතරමං වෙලා පාර මං දන්නැ
හතරමං හන්දියේ තවත් ලතවෙන්නැ
පතොරමක් සියතේ ඒත් යකඩේ උනුවෙන්නැ
මගේ අන්තරාය ජීවිතේ නැ නතර වෙන්නැ
සී සී කඩ විසිරිලා මනෝභාවේ
අවතැන් වෙලා අද මනසක මායාවේ
මගේ පිටිපස්සෙන් කවුද ඇවිදන් ආවේ?
ඒ මම නෙවේ, මගේ ඡායාවේ
පාලනෙන් තොර සිත සරසන්නම්
උමතුවෙන් මගේ හිත මත් කරලන්නම්
මේ හැමදේම දෛවේ සරදම් නම්
මගේ දෑතින් මං මා මරවන්නම්
ආපසු ආපසු ලෝ කය නොදුටු
මාදුටු පාලනයේ නොවූ
තේරුම මා සොයා නෑ කිසිදා
වරදමා දෝ
දැවෙන විහඟුන් මතක සිය ගනන්
පාවී ගියා සේ ආකාසේ දිහා බලන්
හැරෙන්න බැරි ගමනක මම යන ගමන්
මට බර වැඩී කිලිටි සිත දරන්
මෙල්ල කරන් දැඩි සිතිවිලි
අප්‍රසන්න මැසිවිලි නගන්නේ මා ගැනම කුතුහලෙන් කෙඳිරිලි
ගිලුනු ඇස් වලින් පෙනෙන මායාව තේරුම් ගන්නේ කෙසේද අඳුරු රැවටිලි
ගැහෙන හදවත නවතින මොහොත පරතරය ඉඳි කටු තුඩක
වෙනස ගෙල සිර කරගමී මාගේ දැතින් මං සටන නවතින දිනක
මේ හිත තමා කාරනේ වරදකාරී හැඟිමකි කරන්නේ මාව පාලනේ
ලැබෙන්නේ ආරාධනේ අදෘශ්‍යමානයි
මේ මනස විකාරනේ
ආපසු ආපසු ලෝ කය නොදුටු
මාදුටු පාලනයේ නොවූ
තේරුම මා සොයා නෑ කිසිදා
වරදමා දෝ
When the pain too deep
It is hard to be healed
All the things that we seen
It is hard to be compile
acceptance what we want
But we give it to wrong ones
I'm never giving up
Till the day i see my outcome
this is my year
Dont say I ain't told you
let go my fears
ravage like i'm youndu
month on the beat
Kaos on the vocals
Thats a perfect match
and you know its like soul food
Soulful
Dont ever let em drag you down
We aint new
So dont try to holla at us now
We on top
bringing down these fucking clowns
They make songs
That they never gonna put it out
ima show
How it like to hustle
Got my head above the water
i didn't flex a muscle
So Take ur time
Man life is like a puzzle
better get the pieces right
always keep it subtle
Written by: Ayeshmantha Lakmal, Charuka Dissanayaka, Dewdu Heshani Karunarathne, Dilshan Shanaka, Jayan Madhushri