Credits

PERFORMING ARTISTS
NxTime
NxTime
Performer
Doxi
Doxi
Performer
Kevin Maleesha
Kevin Maleesha
Performer
COMPOSITION & LYRICS
Dhosanda Shakyazen
Dhosanda Shakyazen
Composer
PRODUCTION & ENGINEERING
Kevin Maleesha
Kevin Maleesha
Producer
Chamathkara Perera
Chamathkara Perera
Mixing Engineer
Harsha Bhanuka Bee
Harsha Bhanuka Bee
Mixing Engineer

Songtexte

සැමදා ඉන්නම් නුඹ ගැනම සිතා
මවලා ඇත්තේ නුඹ මටම නිසා
හඳපානේදී මං එක්ක කියපු පෙම් කතා
එනකම් ඉන්නම් මගේ හදවතේ තියා
හෙන වාගේ හිතත් මගේ පාරන්නේ
වෙන හින්දා මතක් නුඹ බං
වෙන කාගේවත් නොවී-ඉවසාපන්නේ
එන පාර ගමට එනකං
නුඹේ දෝතට
ඔනෙටත් වඩා මල්
නුඹ කැන්දන
කාටත් හොරා මං
වෙල ලන්දට
වෙන කාගේවත් නොවී-ඉවසාපන්නේ
එන පාර ගමට එනකං
පාන්දර වෙද්දීම ඔලුවට
පළමුව එන්නෙම නුඹේ නම
මටත් කලින් දැන් මගේ ඇඟ
විමසන්නෙම නුඹ ගැන
මම ආවම කොළඹට
හොඳයි ලඟින් නැති එක
හිටියොත් නුඹ අද ළඟ
පඩියක් නැති වෙයි හෙට මට
වැහැල වැහැල මගේ ඇඳ තෙමිලා
අහල අහල නුඹ ගැන අහලම
ආයෙත් ගියාම කොටුවට
ගන්නවා බඩු අත මිට
බැලුමක් පිම්බෙන්න රවුමට
අරිනවා ඔයාව උඩ මම
හීන ගේන පාට පාට මට
පරමාණු බෝම්බ නාගසාකි ඇඟ
ඇඟේ මාලේ විතරයි - කමිකාසි හිත
"කවුරුත් එන්නේ නෑ අනේ" කිව්වේ මගේ කනට
මට නුඹ විතරයි කවුරුත් ඔන්නෑ වෙන
මට නුඹ විතරයි ඔලුවට එන්නෑ කිසි දෙයක් වෙන
හිතුනොත් දාලා නිවාඩුවක් දිගටම
අල්ලමු අපි දෙන්නාගේ වැඩ අතපසු උන
හෙන වාගේ හිතත් මගේ පාරන්නේ
වෙන හින්දා මතක් නුඹ බං
වෙන කාගේවත් නොවී-ඉවසාපන්නේ
එන පාර ගමට එනකං
නුඹේ දෝතට
ඔනෙටත් වඩා මල්
නුඹ කැන්දන
කාටත් හොරා මං
වෙල ලන්දට
වෙන කාගේවත් නොවී-ඉවසාපන්නේ
එන පාර ගමට එනකං
වෙන කාටත් වඩා
නුඹ සුරකින ආදරේ
මට ඔනෙටත් වඩා
දැන් ඔයාගෙන් ඕනේ වේ
හීන මාලිගාව මං - තියාන ඉන්නම්
මම නාවත් වෙන කාටත් හිත දෙන් නැත්නම්
අපි නැවතත් මුණ ගැහුණම එක උණුහුමට තනිවෙන්න
මට ආයෙත් යලි ආයෙත් ඔය දෙතොල්අතරමං වෙන්න
ලඳු පාරේ කඳු ආයේ නුඹේ කෙඳිරියට නැලවෙන්න
හන්තානේ, ආයේ නුවරම මුළු භූමියම කම්පා වෙන්න
හෙන වාගේ හිතත් මගේ පාරන්නේ
වෙන හින්දා මතක් නුඹ බං
වෙන කාගේවත් නොවී-ඉවසාපන්නේ
එන පාර ගමට එනකං
නුඹේ දෝතට
ඔනෙටත් වඩා මල්
නුඹ කැන්දන
කාටත් හොරා මං
වෙල ලන්දට
වෙන කාගේවත් නොවී-ඉවසාපන්නේ
එන පාර ගමට එනකං
Written by: Dhosanda Shakyazen
instagramSharePathic_arrow_out

Loading...