album cover
Api Nam Thawei
9.179
Hip-Hop/Rap
Api Nam Thawei κυκλοφόρησε στις 30 Ιουλίου 2021 από YukiBeatz ως μέρος του άλμπουμ Wasanthe - EP
album cover
ΆλμπουμWasanthe - EP
Ημερομηνία κυκλοφορίας30 Ιουλίου 2021
ΕτικέταYukiBeatz
Μελωδικότητα
Ακουστικότητα
Βαλάνς
Χορευτικότητα
Ενέργεια
BPM84

Μουσικό βίντεο

Μουσικό βίντεο

Συντελεστές

PERFORMING ARTISTS
Yuki Navaratne
Yuki Navaratne
Performer
Ravi Jay
Ravi Jay
Performer
COMPOSITION & LYRICS
Yuki Navaratne
Yuki Navaratne
Composer
Ravi Jay
Ravi Jay
Composer
PRODUCTION & ENGINEERING
Yuki Navaratne
Yuki Navaratne
Producer

Στίχοι

Call එපා මට එපා කරදර
Busy හොඳටම, busy හොඳටම වැඩ
අමනාප වෙලා වගේ මගෙ දකුණත
ඉර දකින පින බං එක ඉරිදට
ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්
ගෙදර බරට යන්නේ මට මොන රස්සා
පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා
කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza
තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනම හිත වැටුනා
මම තැවෙන්නෙ නෑ යාලූ
මට මිදෙන්න ඕනා ලූ
තරු ගණින්න බෑ යාලූ
තව හිතන්න ඕනා ලූ
මම තැවෙන්නෙ නෑ යාලූ
මට මිදෙන්න ඕනා ලූ
තරු ගණින්න බෑ යාලූ
තව හිතන්න ඕනා ලූ
සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
මද සුළඟ සමග ගත හා නැටතේ
මළුවේ, වැලි පතුලට සැප වේ
නැති වේ, හෙට තුන් බිය නැති වේ
සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
මද සුළඟ සමග ගත හා නැටතේ
මළුවේ, වැලි පතුලට සැප වේ
නැති වේ, හෙට තුන් බිය නැති වේ
Ya (ya)
Ravi Jay (Ravi Jay)
Yuki Beatz (Yuki Beatz)
Yuki (Yuki)
මම එහේ (මම එහේ)
උඹ ඔහේ (උඹ ඔහේ)
මලෙන් එක කූරයි
දණින් වැටී හූරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණක්
මගෙ හිත කෙලින් නූලක්
දුවන් නැතිනම් බොරුවක්
මම මැරුණත් මොකෝ බං
මෙහෙ ලැගලා කොරෝනා
ගින්නෙන් දැවෙන මා මිතුර
මං කෙසේ පෙන්නන්න ද?
මොක්පුරය නුඹ නොදුටු ඒ
ඉඳ හිට එන කරුමේ පින නොම වේ
ඉන්න දැනගෙන ඉන්න
තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ
පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ
සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්
Yo, Bro මේකයි ධර්මේ
නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ
මලෙන් එක කූරයි
දණින් වැටී හූරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණක්
මගෙ හිත කෙලින් නූලක්
දුවන් නැතිනම් බොරුවක්
මම මැරුණත් මොකෝ බං
මෙහෙ ලැගලා කොරෝනා
තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනම හිත වැටුනා
Written by: Ravi Jay, Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...