Στίχοι

ආදරේ උතුරන තරම් සුභ දවස් තිබුනා වින්ද දෑත බැඳි හීනයක සිරිපා මළුවටම අපි ඇන්ද හීන එහෙමයි තාම එලියයි, අපිට ඉහලින් බින්ද අත් නොඅල්ලා අහක බල බල නගිමු සමනල කන්ද
Writer(s): Pasindu Gangadara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out