Music Video

Shrungari
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Tehan Perera
Tehan Perera
Performer
COMPOSITION & LYRICS
Chanaka Lakmal
Chanaka Lakmal
Composer

Lyrics

කිඳුරන් සැලුවා මා සැනෙකින් දවනා සේයා සිත් බිදිනා කාරණා එකින් එක අහසට විසි කරන් මා වෙත නෙත් යොමන් ක්ෂිතිජය දිගේ දෙව්ලිය යළි වඩින් ශුංගාරී සිතේ පතුලට පය තබා කාලයේ අවකාශයෙන් මා මුදවනා දැවෙනා කතරේ සිත් නිරුදක තල පවා නිවමින් එනතුරා පෙර යහනේම මා තනිවෙලා පියඹා යනවා මා සිහිනෙන් තරු වැල් හරහා මට දැණුනා ඒ ලෙසේ දෙව් දූ නුඹ මා සිත් පුබුදනා අදුරේ ගිය ජීවතේ අරුත ලියනා කිවිදිය සොයමි මා ශුංගාරී සිතේ පතුලට පය තබා කාලයේ අවකාශයෙන් මා මුදවනා දැවෙනා කතරේ සිත් නිරුදක තල පවා නිවමින් එනතුරා පෙර යහනේම මා තනිවෙලා ශුංගාරී සිතේ පතුලට පය තබා කාලයේ අවකාශයෙන් මා මුදවනා දැවෙනා කතරේ සිත් නිරුදක තල පවා නිවමින් එනතුරා පෙර යහනේම මා තනිවෙලා
Writer(s): Chanaka Lakmal Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out