Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Ranidu Lankage
Ranidu Lankage
Performer
Iraj
Iraj
Remixer
COMPOSITION & LYRICS
Ranidu Lankage
Ranidu Lankage
Songwriter
Wasantha Dukgannarala
Wasantha Dukgannarala
Lyrics
PRODUCTION & ENGINEERING
Ranidu Lankage
Ranidu Lankage
Producer

Lyrics

Yeah! Iraj and Ranidu With the remix All your head is out there Yeah! then run Drop the beat yeah! අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ ඔය දවස තාම තරුණයි නම් මග පෙනෙන තරම සොඳුරුයි නම් මග තොටදී හමුවෙලා හොඳ රස කතා කනට කොඳුරලා ඔය දවස තාම තරුණයි නම් මග පෙනෙන තරම සොඳුරුයි නම් මග තොටදී හමුවෙලා හොඳ රස කතා කනට කොඳුරලා නුඹ වයස මටම ගැලපෙයි නම් මව් පියන් හිතට සතුටුයි නම් මට සිත දී සනසලා විල කළඹලා රැයම සරසලා නුඹ වයස මටම ගැලපෙයි නම් මව් පියන් හිතට සතුටුයි නම් මට සිත දී සනසලා විල කළඹලා රැයම සරසලා අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ You was the hottest in high school I was the baddest in my school You used to shizzle my nizzle while I was working in the middle And we were chilling and thrilling Hitting the spots was our filling But then it all broke down shortly You bounced with no telling Now tell me, What the hell I am supposed to do without you Who da tell gonna give you everything that I do? Didn't know you gonna fade like that Now, how are you gonna act like that? අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිව්වේ තරමට ඉඟත් බොහොම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ Ok bye!
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out