Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Windy Goonatillake
Performer
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Composer
Lyrics
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ
කටු කොහොලින් පිරි
මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවනැල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ
Written by: Rookantha Goonatillake


