Top Songs By Dulan ARX
Credits
PERFORMING ARTISTS
Dulan ARX
Performer
COMPOSITION & LYRICS
Dulan ARX
Lyrics
PRODUCTION & ENGINEERING
Chamath Sangeeth
Producer
Freaky Mobbig
Producer
Lyrics
හිස් මොල වල බැඳිලා බං පුස්
තොපි පස් කෑවේ සීනි කිය කිය කිව්ව නිසා බොස්
මදි බං බැඳලත් තොපි ගස්
තේරුම් ගන්න ඔලුවක් නැතිද ගුණ දොස්
තිස්ස යද්දි මුවා පස්සේ
නවත්තන්න ඉස්සරනං හිටියා මිහිඳු හිමි
විලි වස්සගන්න තොපි බස්සො වගෙ උන්ගෙ වෙස්නං බලාන ඉද්දිම පෙරලෙද්දි Huh?
උන්ට වහල්ලු තමා හොඳම වත්කම
දුප්පතාගෙ නැති බැරි කම අසරණකම
ජාතිය ආගම දාලා හිතේ මුලටම
අල්ලද්දී නාඩි තොපි තෝරගත්තේ වහල්කම
දිව්‍ය ලෝකේ යන්න බලන් එල්ලුන නැට්ටේ
දවසින් දවස ළඟා වෙන්නෙ අපායෙ ගැට්ටේ
තේරෙද්දි හිතෙයි කලින් ඇයි තේරුනේ නැත්තේ
උඹ නොදැනිම හිටගෙන වැරදි පැත්තේ
තේරුම් ගනින් කියන්නම් මං දෙයක්
හරි දෙයක් නම් කවුරු කලත් ඒක හරි දෙයක්
එලෙසම දෙපාරක් හිතන්න එපා හඬ අවදි කරපං දෙවියෝ කලත් වැරදි දෙයක්
(Hook)
තවම තවම මදිද වහල්කම
ගෙවපං ගෙවපං පව දැන් වහල් වුන
තවම තවම මදිද වහල්කම
ගෙවපං ඉවර වෙන්න පව දැන් වහල් වුන //
(2nd verse)
හිතපං උඹ,
කවදා ඉඳලාද බං යන්න ගත්තේ කඩේ
උඹට උඹවත් අමතකයි නේද අඩේ
මට මට පේන්නේ තොපි ටික ඌරෝ වගේ මඩේ
පණ දෙන්නෙත් පණ ගන්නෙත් බලු දේශපාලු නඩේ
තැලෙන යකඩේ උඩ පැන පැන තලන
සල්ලි වලට බල්ලෙක්වත් මරාගන්න බලන
නහරයක් නහරයක් ගානෙම පැතිර දේශපාලන වෛරසේ ඇඟ පුරා ගලන
Agenda පිට දුවන Media කඩ වලට ගොඩ වෙලා හොයන්නෙපා රට ගැන තතු
ඇහැට නොදැක්ක දේක අපි නොදකින පැත්ත විමසපං විනිශ්චය කරන්න පෙර මතු
මාරු උනාට ආණ්ඩු වෙනස් වෙයිද system?
පාට කණ්ණාඩි දාලා නම් කොහෙද බං Wisdom?
පක්ෂ වලට බෙදිලා රූකඩ වගේ නටන හැත්ත නිසා සදහට මේක වහල් Kingdom
වසර 70ක් තිස්සේ කෙල වුනා දැක්කද?
ලංකා මෑණිගේ පපුව පැලේවි බං සත්කඩ
රට වලටම යනවා නොදැක්කද?
දුකයි හංගන්න හකුරු වෙද්දි මටත් වක්කඩ
(Hook)
තවම තවම මදිද වහල්කම
ගෙවපං ගෙවපං පව දැන් වහල් වුන
තවම තවම මදිද වහල්කම
ගෙවපං ඉවර වෙන්න පව දැන් වහල් වුන //
Writer(s): Dulan Arx
Lyrics powered by www.musixmatch.com