Credits
PERFORMING ARTISTS
Dasun Madushan
Performer
COMPOSITION & LYRICS
Lahiru Perera
Composer
Viresh Cooray
Composer
Lyrics
බත් කූරෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී ඉන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
නා ගන්න
හොදම තැන කියා
ලෝදියම පෙන්නුවේ පුතා
පාගන්න හොදට ඔලුව
මෙන්න ඉතින් පාගපන් සනා
දරා ගන්න නියම හිත කියා
කියා කියා
මේ ලෝකයම ගිනි තියා ගියා
ගියා ගියා
නටා ගන්න බැරිම උන්ට
ඇදට තියෙන ලෝකයත් එපා
බත් කූරෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී ඉන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
හිතා ගන්න බැරිද මිත්රයා
ලගින් ඉන්න සර්පයා මෙයා
එපා බොන්න නිවපු වතුර
ඒක යටින් ගින්දරත් ගියා
බදාගන්න නියම තැන බලා
බලා බලා
වටේ ඉන්න උකුසු ඇස් වසා
වසා වසා
හිනාවෙන්න ඉන්න අයට
හොදට දෙන්න චාටරේ පුතා
බත් කූරෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී ඉන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී උන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
බත්කූරෝ
බත්කූරෝ
Written by: Lahiru Perera, Viresh Cooray

