Lyrics

රැය හැර යන්නට, නෑ හිත දෙන්නේ හිත තව තව උණුසුම, අයදින්නේ මං දැන දැන තුරුලට, ලං වෙන්නේ හද රිද්මය කලඹලා ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (ශෘංගාර හාදු දීලා) ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (නෙත් වැල් අමුණලා) ගිනියම් රෑ (ගිනියම් රෑ) නිම වෙන්නෑ (නිම වෙන්නෑ) තනියක් නෑ (තනියක් නෑ) ඉමු ලංවීලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා රැය සීතල හැගුමන් යව යවා මුදු තොල්පෙති දෙකපුල් දව දවා මදු සුසුමන් මුවගින් සල සලා තව ලං වෙන්න සැනසිලා ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (ශෘංගාර හාදු දීලා) ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් ඔ්ඔ්ඔ් ඔ් ඔ්ඔ් (නෙත් වැල් අමුණලා) ගිනියම් රෑ (ගිනියම් රෑ) නිම වෙන්නෑ (නිම වෙන්නෑ) තනියක් නෑ (තනියක් නෑ) ඉමු ලංවීලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා හිතවත් දෙවියන් වෙත ලියනවා ලියුමක් මම නුබ ගැන එව්වට ගොඩක් පිං මෙයාව පාළු උනා නේද තව්තිසාව දැන් ෆුල් හැපනින් මගේ අපාය ලෝදිය වෙනුවට ගලන්නේ හිනාව පුදුමක්කාරයි මගේ මුළු ලෝකෙම මාරයි මිනිත්තුවක් එන්න මගේ ලගට කිනිත්තුවත් ආසයි මට අනංගයත් ඊරිසියයි අපිට කළුවරේ දිලිසෙනවා මගේ මැණික තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා තුරුලු වෙලා යන්න වෙලා දුර ඈත මදු පිරුනු සිහිනය බලා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out